― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකටුනායකට ආ ගුවන් යානා 3ක් මත්තලට

කටුනායකට ආ ගුවන් යානා 3ක් මත්තලට

කටුනායක අවටට ඇද හැළුණු අධික වර්ෂාව හේතුව්න් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබැස්සවීමට නියමිතව තිබූ ගුවන් යානා 03 ක් මත්තල ගුවන් තොටුපොළට හරවා යවා තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානා තුනක් එලෙස හරවා යැවූ බවයි එම සමාගමේ ප්‍රකාශයෙකු තහවුරු කළේ.

ඉන්දියාවේ චෙන්නායි සිට සහ මාලදිවයිනේ සිට එම ගුවන් යානා දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.