― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsBusinessරත්තරන් මිල යළි ඉහළට

රත්තරන් මිල යළි ඉහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද (26) දිනයේදී රන් මිල තරමක් ඉහළ ගොස් ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසති.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 181,800ක් ලෙසත් කැරට් 22 රන් පවුමක් රුපියල් 166,700ක් ලෙසත් සටහන් විය.