27.2 C
Colombo
Monday, June 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩෙංගු මර්දන සතිය අදින් ඇරඹේ

ඩෙංගු මර්දන සතිය අදින් ඇරඹේ

රටපුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන ඩෙංගු උවදුර වැළැක්වීම සඳහා සැලසුම් කෙරුණු ඩෙංගු මර්දන සතිය අදින් (27) ඇරඹුනු බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ලංකාව පුරා ඩෙංගු රෝගීන් 27,000 ක් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඉන් අඩකටත් වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාතෙන් වන අතර කොළඹ නගරයෙන් ඩෙංගු රෝගීන් 1101 ක් වාර්තා වී තිබෙනවා.