25 C
Colombo
Sunday, February 1, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඊයේ කොවිඩ් ආසාදිතයින් 07ක්

ඊයේ කොවිඩ් ආසාදිතයින් 07ක්

ඊයේ (26) දිනයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 7 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 672150ක් ලෙසටයි. ඉන් ආසාදිතයන් 24 දෙනෙකු නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ හෝ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 655285ක්.

මෙරටින් කොරෝනා මරණ 16841ක් ද වාර්තාවී තිබෙනවා.