26.7 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිදහස් දින සැමරුමට කාදිනල් හිමියන් නෑ

නිදහස් දින සැමරුමට කාදිනල් හිමියන් නෑ

හෙට (04) පැවැත්වෙන රාජ්‍ය නිදහස් සැමරුම් උත්සවයට අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහභාගී නොවීමට තීරණය කර තිබේ.

අද පෙරවරුවේ කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සිරිල් ගාමිණි පියතුමන් පැවසුවේ බොරැල්ල දේවස්ථානයේ අත්බෝම්බ සිද්ධියට අදාළව නිර්දෝෂී පුද්ගලයින් තවදුරටත් රැඳවුම් භාරයේ තබාගෙන සිටීමට විරෝධය පළකරමින් ඔහු එම තීරණය ගත් බවයි.