ශ්රී ලංකාව සහ අයර්ලන්තය අතර ගාල්ල ක්රිකට් ක්රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි.
ඊයේ (27) තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්රීඩා කරන අයර්ලන්තය කඩුලු දෙකක් දැවී ලකුණු 54ක් ලබාගෙන සිටි අතර අයර්ලන්තය පළමු ඉනිම සඳහා ලකුණු 492ක් රැස් කරගෙන තිබේ.
ශ්රී ලංකාව පළමු ඉනිමට කඩුලු 3 ක් දැවී ලකුණු 704ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවනු ලැබීය.