25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසීගිරි සිතුවම් ගුහාවේ පියගැට පෙළට යුනෙස්කෝවෙන් කෝටි 4ක්

සීගිරි සිතුවම් ගුහාවේ පියගැට පෙළට යුනෙස්කෝවෙන් කෝටි 4ක්

සීගිරි සිතුවම් ගුහාව වෙත පිවිසීමට ඇති පියගැට පෙළ නවීකරණය කිරීම සඳහා යුනේස්කෝ සංවිධානය රුපියල් කෝටි 4ක මුදලක් අනුමත කර තිබේ.

එම මුදල් ලබන මාසයේදී මෙරටට ලැබෙනු ඇති බවයි මධ්‍යම සංස්කෘතික අරමුදල පවසන්නේ.

ඒ අනුව දැනට අබලන් තත්වයේ පවතින පියගැට පෙළ කඩිනමින් නවීකරණය කිරීමට නියමිතය.