22.8 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශෂී වීරවංශට එරෙහි නඩුවක් කල් යයි

ශෂී වීරවංශට එරෙහි නඩුවක් කල් යයි

අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශෂී වීරවංශට එරෙහිව ගොනුකර තිබෙන නඩුව මැයි මස 02 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (28) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එදින විත්තිය සූදානම් නැතත් නඩුව විභාගයට ගන්නා බව සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා අවධාරණය කළේ මේ ආකාරයෙන් කල් ගියහොත් මෙම නඩුව අවසන් කිරීමට නොහැකි වනු ඇති බවයි.