24.5 C
Colombo
Monday, June 16, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldඉක්වදෝරයේ වෙඩි තැබීමකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට

ඉක්වදෝරයේ වෙඩි තැබීමකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට

ඉක්වදෝරයේ ගුවායාකිල් වරාය නගරයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ප්‍රහාරයෙන් 5 හැවිරිදි දැරියක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස එම වෙඩි තැබීම සිදු වී ඇත්තේ.

ප්‍රහාරයෙන් පසු අදාළ ප්‍රදේශයට ඇදිරි නීතිය පනවා ඇති අතර වරාය නගරයේ ඉහළ යන ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා ඉක්වදෝර රජය විසින් අප්‍රේල් මස මුලදී ගුවායාකිල් සහ ඒ අවට ප්‍රදේශවලට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කෙරිණී.