― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldජැක් මාට මහාචාර්ය ධූරයක්

ජැක් මාට මහාචාර්ය ධූරයක්

අලි බබා නිර්මාතෘ ජැක් මා හට ටෝකියෝ විද්‍යාලයේ බාහිර මහාචාර්යවරයකු ලෙස සේවය කිරීමට ආරාධනයක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ජැක් මා ටෝකියෝ විද්‍යාලයේදී පුනර්ජනනීය කෘෂි කර්මාන්තය සහ ආහාර නිෂ්පාදනය පිළිබඳ පර්යේෂණ සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එළඹෙන ඔක්තෝබර් මස තෙක් ජැක් මාගේ පත්වීම වලංගු වන අතර
වාර්ෂිකව ඔහුගේ ගිවිසුම අලුත් කිරීමට බලාපොරොත්තු වන බව ටෝකියෝ විශ්ව විද්‍යාලය පවසා තිබේ.