28.9 C
Colombo
Wednesday, June 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයින් පත් කිරීම මේ සතියේදී

ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයින් පත් කිරීම මේ සතියේදී

ස්වාධීන කොමිෂන් සභා සියල්ල සඳහා ඉදිරි සතිය තුළ නව සාමාජිකයින් පත්කර අවසන් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා 03ක සාමාජිකයින් පත් කිරීම පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ගේ එකඟත්වයක් නොමැති වීම හේතුවෙන් කල් යමින් පවතින බව පසුගිය සතියේ වාර්තා පළ වුණා.