― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsහිටපු ජනපති මෛත්‍රී බැංකොක් යයි

හිටපු ජනපති මෛත්‍රී බැංකොක් යයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු 8 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගොස් තිබේ.

ඒ ලෝක සාම සම්මේලනයට සහභාගි වීම සදහායි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 402 දරණ යානයෙන් අද අලුයම 1.10 ට ඔවුන් තායිලන්තය බලා පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණෙන තෙක් නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා පත් කර ඇති බවයි වාර්තා වන්නේ.