31.7 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි බිල 25%කින් අඩු කළ හැකියි - ජනක රත්නායක

විදුලි බිල 25%කින් අඩු කළ හැකියි – ජනක රත්නායක

ලෝක වෙළඳපොලේ ඉන්ධන සහ ගල්අඟුරු මිල විශාල ලෙස පහත වැටී ඇති බැවින් මෙරට විදුලි ගාස්තු 25%කින් අඩු කිරීමේ හැකියාවක් පවතින බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසයි.

විදුලි පරිභෝජන ගාස්තු අඩු කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇති බවයි ඔහු මාධ්‍ය වෙත කියා සිටියේ.

පසුගිය වසරේ අගෝස්තු සිට මේ වසරේ ජනවාරි දක්වා කාලය තුළ විදුලි බිල ඉහළ දැමීම හේතුවෙන් විදුලි ඉල්ලුම 20% කින් අඩු වී ඇත.