26 C
Colombo
Monday, November 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුවන් හමුදාවේ 2,513කට උසස්වීම්

ගුවන් හමුදාවේ 2,513කට උසස්වීම්

74 වන ජාතික නිදහස් දිනය‍ට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් 175 දෙනෙකුට හා සෙසු නිළයන් 2338 දෙනෙකු හට උසස්විම් ලබාදීමට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ විසින් උපදෙස් ලබා දී ඇත.