26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලූ 25ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලූ 25ක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලයේදී නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකළ වැටලීමකදී මෙම ධීවරයින් අත්අඩංගුවට ගෙන තිබේ.

ධීවරයින්ට අයත් ඩිංගි යාත්‍රා 5ක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
අදාළ ධීවරයින් වයස අවුරුදු 18 ත් 57 ත් අතර වයස්වල පසුවන කින්නියා සහ මුතූර් ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ප්‍රාදේශීය ධීවර දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.