26.1 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩීසල් සොරකම් කළ පොලිස් රියදුරා අත්අඩංගුවට

ඩීසල් සොරකම් කළ පොලිස් රියදුරා අත්අඩංගුවට

පොලිස් බස් රථයේ ඩීසල් සොරකම් කළ පොලිස් කොස්තාපල් රියදුරුවරයෙකු පොලිසිය විසින් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ගාල්ල මූලස්ථාන පොලිසියට අයත් මෙම බස් රථය විශේෂ රාජකාරියක් සඳහා පිටත්ව ගිය අවස්ථාවේදී බේරුවල ප්‍රදේශයේදී බස් රථය නවත්වා මෙලෙස ඩීසල් සොරා ගැනීම සිදු කර ඇති බවයි.

එමෙන්ම එම ඩීසල් මිලදී ගැනීමට පැමිණි ව්‍යාපාරිකයෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.