32 C
Colombo
Friday, May 9, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldබොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබේ.

ඊයේ (04) දිනයේදී බොරතෙල් බැරලයක අගය දැක්වුණේ ඩොලර් 72ක් ලෙසයි.

අප්‍රේල් 28 වැනිදා සිටම බොරතෙල් මිල අඩුවීමක් පෙන්නුම් කළ අතර මීට මාසයකට පෙර පැවති ඩොලර් 85 සීමාවේ සිට එය දැන් ඩොලර් 72 දක්වා පහත වැටී තිබේ.