26.7 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපාකිස්ථාන විදේශ අමාත්‍යවරයා ඉන්දියාවට

පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා ඉන්දියාවට

පාකිස්ථාන විදේශ අමාත්‍ය බිලාවල් භූතෝ සර්දාරි සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවකට සහභාගි වීම සදහායි ඔහු මෙලෙස ඉන්දියාවට පැමිණ ඇත්තේ.

පාකිස්ථාන විදේශ අමාත්‍යවරයෙකු ඉන්දියාවේ සංචාරයක නිරත වන්නේ වසර 12කට පසුව වීම විශේෂත්වයකි.