31 C
Colombo
Monday, April 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජලාශ රැසක් වාන් දමයි

ජලාශ රැසක් වාන් දමයි

මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ජලාශ කිහිපයක්ම වාන් දමා ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මේ වනවිට දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 2ක් සහ වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 4 ක් විවෘත කර ඇති බවයි එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ සුදර්ශනි විදානපතිරණ පැවසුවේ.

මැණික් ගඟ භාවිත කිරීමේදී විමසිලිමත් වන්නැයි ඇය ජනතාවට දැනුම් දෙයි.