27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඊයේ විදුලි කප්පාදුව කඩාකප්පල්කාරී ක්‍රියාවක්

ඊයේ විදුලි කප්පාදුව කඩාකප්පල්කාරී ක්‍රියාවක්

විදුලිය අඩු පරිභෝජනයක් තිබූ ඊයේ (03) රාත්‍රීයේ සිදු වූ විදුලි කප්පාදුව කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් ඒ සම්බන්ධයෙන් වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසීය.

අවසරකින් තොරව විදුලිය විසන්ධි කිරීම විදුලි පනතට සහ මහජන උපයෝගිතා පනතට විරුද්ධ ක්‍රියාවක් බව කී ජනක රත්නායක, එම විදුලි කප්පාදුව පිළිබඳව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා හෝ දැනුවත් නොසිටි බවත් අවධාරණය කළේය.