29 C
Colombo
Monday, March 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුදු සීනි මිල ඉහළට

සුදු සීනි මිල ඉහළට

සුදු සීනි කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 240.00ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සීනි ආනයනයකරුවන් පවසනවා.

ලෝක වෙළඳපොළේ සුදු සීනි මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 500 සිට ඩොලර් 750 දක්වා ඉහළ යාම හේතුවෙන් සීනි තොග මිල මෙලෙස ඉහළ යාමට හේතු වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

මීට පෙර සුදු සීනි කිලෝවක තොග මිල පැවතියේ රුපියල් 190.00ක් ලෙසටයි.