35 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඋසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම අදින් ඇරඹේ

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම අදින් ඇරඹේ

උසස් පෙළ විෂයන් 08ක පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අද (08) සිට ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යස්ථාන 10කදී එම ඇගයීම් කටයුතු සිදු කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද අද සිට සහභාගි වනු ලැබේ.