ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි පාලමක් මත ධාවනය වෙමින් තිබූ බස් රථයක් පෙරළීයාමෙන් පුද්ගලයින් 22 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දෝර් බලා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථය කාගෝන්හි දසාන්ගා ගම්මානයේ පිහිටි පාලම මත පෙරළී පිටතට විසි වීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අනතුර සිදුවන අවස්ථාවේ එම බස් රථය තුළ 50දෙනෙකු පමණ සිට ඇති බවයි.