32.8 C
Colombo
Monday, March 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තුව අවට ආරක්ෂාව දැඩි කෙරේ

පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව දැඩි කෙරේ

පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව දැඩි කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදි තරුණ සංගමය සහ පරිසරවේදීන් පිරිසක් පවත්වන විරෝධතාවක් හේතුවෙනුයි මෙලෙස පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව දැඩි කර ඇත්තේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානියට අදාල වන්දි ලබාගැනීම වෙනුවෙන් මෙරට අධිකරණයේදි නඩු පවරන්නැයි ඉල්ලමින් සහ වන්දි ලබාගැනීම ප්‍රමාද කළ අයට දඩුවම් කරන්නැයි ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාවය පවත්වනු ලබයි.