27.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙට්‍රල් ත්‍රීරෝද රථවලට කරන්න යන දේ

පෙට්‍රල් ත්‍රීරෝද රථවලට කරන්න යන දේ

මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතිය හෙට (11) සිට ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමිසම පවසයි.

එහි පළමු අදියර යටතේ පෙට්‍රල් ත්‍රීරෝද රථ 300 ක් මෙලෙස විද්‍යුත් ත්‍රීරෝද රථ ලෙස පරිවර්ථනය කරන බවයි කොමසාරිස් නිශාන්ත වීරසිංහ සඳහන් කළේ.