27.8 C
Colombo
Tuesday, August 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldලිංගික චෝදනාවට ට්‍රම්ප්ගෙන් අභියාචනයක්

ලිංගික චෝදනාවට ට්‍රම්ප්ගෙන් අභියාචනයක්

ලිංගික අතවර කිරීමේ චෝදනාවකට වරදකරු වූ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1990 වර්ෂයේදී ට්‍රම්ප් විසින් තමන්ව නිව්යෝර්ක් රෙදිපිළි වෙළෙඳසැලක් තුළදී අතවරයට ලක් කළ බවට මාධ්‍යවේදිනියක වන ජීන් කැරොල් ගොනුකර තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ මෑන් හැටන් අධිකරණය ට්‍රම්ප් වරදකරු බවට නියම කළේය.

ඒ අනුව අදාළ චෝදනාවට මාධ්‍යවේදිනියට ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ක වන්දි මුදලක් ලබාදෙන ලෙස අධිකරණය ඩොනල්ඩ් ට්‍රප්ම්ට නියෝග කළේය.