28 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඕස්ට්‍රේලියාව සංචාරකයින්ට යළි විවෘත කෙරේ

ඕස්ට්‍රේලියාව සංචාරකයින්ට යළි විවෘත කෙරේ

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු ඕස්ට්‍රේලියාවේ දේශසීමා යළි සංචාරකයින් සඳහා විවෘත කරන බව එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කරයි.

මේ සතියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවත් ඔහු අවධාරණය කරයි.

2020 වසරේ මාර්තු මාසයේ සිට වසා දැමුණු සිය දේශසීමා ඕස්ට්‍රිලියාව මේ දක්වා විවෘත කර නොමැති අතර එරට පුරවැසියන්ට සහ පදිංචිකරුවන්ට මෙන්ම අධ්‍යාපන වීසා පවතින විදේශීය සිසුන් ඇතුලු සීමිත පාර්ශව කිහිපයකට පමණක් ඕස්ට්‍රේලියාවට ඇතුලු වීමට මේ වනවිට අවසර හිමිව තිබේ.