26.7 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුනිත් වෙල්ලාලගේ වඩාත්ම වටිනා ක්‍රීඩකයන් අතරට

දුනිත් වෙල්ලාලගේ වඩාත්ම වටිනා ක්‍රීඩකයන් අතරට

යොවුන් ලෝක කුසලාන තරගාවලියේ වඩාත් වටිනාම ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ නම්කර තිබේ.

තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වූ දුනිත් වෙල්ලාලගේ හිමිකරගත් කඩුලු ගණන 17කි. ඔහු එසේම පිතිකරුවෙක් ලෙස ලබාගත් ලකුණු ගණන 264කි.

හසීබුල්ලා ඛාන් (පාකිස්තානය)
ටීග් විලී (ඔස්ට්‍රේලියාව)
ඩිවෝල්ඩ් බ්‍රෙවිස් (දකුණු අප්‍රිකාව)
යෂ් ධුල් (ඉන්දියාව)
ටොප් ප්‍රෙස්ට් (එංගලන්තය)
දුනිත් වෙල්ලාලගේ (ශ්‍රී ලංකාව)
රාජ් බාවා (ඉන්දියාව)
විකී ඔස්ට්වාල් (ඉන්දියාව)
රිපොන් මොන්ඩොල් (බංග්ලාදේශය)
අවෛයිස් අලි (පාකිස්තානය)
ජොස් බෝයිඩන් (එංගලන්තය)
නූර් අහමඩ් (ඇෆ්ඝනිස්තානය