ඉදිරි සති දෙක ඇතුළත ඖෂධ මිළ ගණන්වල මිල අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (15) පෞද්ගලික රූපවාහිනි නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමිනි.
එහිදී වැදිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පවතින මිල ගණන්වල වෙනසක් සිදු කරන බවයි.