27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමන්නාරමේ වෙඩි තැබීමකින් අයෙක්ට තුවාල

මන්නාරමේ වෙඩි තැබීමකින් අයෙක්ට තුවාල

මන්නාරම – පේසාලේ පොලිස් වසමට අයත් කරිසල් ගම්මානයේ ඊයේ (15) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධියෙන් 25 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

වාර්තා වන අන්දමට එම ප්‍රදේශයේ නිවසක විශේෂ කාර්ය බලකායේ සෝදිසි මෙහෙයුමක් සිදුකරන අවස්ථාවේදී වෙඩි තැබීම සිදුව ඇත.

අප වාර්තාකරු සඳහන් කළේ විශේෂ කාර්ය බලකායේ ඇතැම් පිරිසක් සිවිල් ඇඳුමින් සැරසී එහි ගොස් ඇති බවයි.