23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයාපනයේ හිටපු නගරාධිපති අත්අඩංගුවට

යාපනයේ හිටපු නගරාධිපති අත්අඩංගුවට

යාපනයේ හිටපු නගරාධිපති ඊ.ආර්නෝල්ඩ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මාටින් පාරේ කාර්යාලයේදී පුද්ගලයකුට පහරදීමේ චෝදනාව මතයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අද ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා යාපනය පොලිස් ස්ථානයට කැඳවා තිබූ ආර්නෝල්ඩ් අත්අඩංගුවට ගෙන හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමටය.