32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportධනුෂ්කට එරෙහි චෝදනා හතරෙන් තුනක් ඉල්ලා අස් කරගනී

ධනුෂ්කට එරෙහි චෝදනා හතරෙන් තුනක් ඉල්ලා අස් කරගනී

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එල්ල වූ ලිංගික අතවර චෝදනා හතරෙන් තුනක්ම ඉල්ලා අස්කරගෙන ඇති බව වාර්තා වෙයි.

සිඩ්නි නුවරදී කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියට අදාළව පසුගිය වසරේ නොවැම්බර් 5 වැනිදා රාත්‍රියේදී ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවරදී ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

අවසරයකින් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා හතරක් එල්ල වී තිබූ අතර කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුවයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.