― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsBusinessඩොලරයේ හුළං බහියි

ඩොලරයේ හුළං බහියි

අද (18) දිනයේදී ඇමරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය රුපියල් 300න් පහළ අගයක් දක්වා අඩු වී තිබේ.

ඒ අනුව මෙරට වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාතය දැක්වෙන සටහන්වල එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අගය රුපියල් 300 සීමාවට වඩා පහළ අගයක් ගන්නා බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ.

මහජන බැංකුව – ගැනුම් මිල රු. 296.59ක් – විකුණුම් මිල රු. 313.52ක්
කොමර්ෂල් බැංකුව – ගැනුම් මිල රු. 296.92ක් – විකුණුම් මිල රු. 310ක්
සම්පත් බැංකුව – ගැනුම් මිල රු. 300ක් – විකුණුම් මිල රු. 312ක්