― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපාර්ලිමේන්තු විවාදය නැරඹීමට ජනක අවස්ථාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු විවාදය නැරඹීමට ජනක අවස්ථාවක් ඉල්ලයි

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම කොමිෂන් සභාවේ සාමාජික ධූරයෙන් ඉවත් කිරීම සඳහාවූ යෝජනාව ලබන 24 වැනි බදාදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

එම පාර්ලිමේන්තු විවාදය නැරඹීමට තමන්ට, බිරිඳට හා තම දරුවන්ට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක වෙත ලිපියක් යවා ඇත.

එම ලිපිය ඔහු විසින් ඊයේ (17) පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යවා තිබේ.