28.4 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහලාවත කලපුවේ නාඳුනන මළ සිරුරක්

හලාවත කලපුවේ නාඳුනන මළ සිරුරක්

නාඳුනන පිරිමි මළ සිරුරක් හලාවත කලපුවේ පා වෙමින් තිබියදී අද (22) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

අදාළ මළ සිරුර ධීවරයෙකු විසින් දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම් දුන් බවයි හලාවත පොලීසිය සඳහන් කළේ. පොලීසිය පවසන්නේ මෙලෙස සොයාගත් මළ සිරුර වයස අවුරුදු 40 – 45 අතර වයසේ පසුවන අයෙකුගේ බවට සැක කෙරෙන බවයි.

මෙලෙස සොයාගත් නාඳුනන මළ සිරුර සම්බන්ධයෙන් හලාවත මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වර්තා කිරීමට කටයුතු කරන බවයි හලාවත පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.