― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsBusinessරත්තරන් මිල තවත් පහළට

රත්තරන් මිල තවත් පහළට

පසුගිය සතියට සාපේක්ෂව මෙම සතියේදී රන් පවුමේ වටිනාකම පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.

ඒ අනුව අද (22) දිනයේදී රන් අවුන්සය – රු.608,768.00ක්, කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,480.00ක්, කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.171,800.00ක්, කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,690.00ක්, කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.157,550.00ක්, කැරට් 21 ග්‍රෑම් 1 – රු. 18,800.00ක්, කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.150,400.00ක් ලෙසයි මිල සටහන් වූයේ.