― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeArtප්‍රවීණ රංගන ශිල්පී සරත් බාබු ජීවිතක්ෂයට

ප්‍රවීණ රංගන ශිල්පී සරත් බාබු ජීවිතක්ෂයට

හයිද්‍රාබාද්හි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගන ශිල්පී සරත් බාබු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බහු අවයව අකර්මණ්‍ය වීම හේතුවෙනුයු ඔහු මරණයට පත්ව ඇත්තේ. මියයන විට ඔහු 71 වන වියේ පසුවිය.

දශක පහකට වැඩි කාලයක් පුරා දිවෙන වෘත්තීය ජීවිතය තුළ සරත් බාබු චිත්‍රපට 200 කට අධික සංඛ්‍යාවක රඟපෑවේය. ඔහු හින්දි චිත්‍රපට කිහිපයක පවා රඟප අතර ඔහු මෑතකදී පවන් කල්‍යාන් ගේ වකීල් සාබ් හිද චරිතයකට පණ පෙවීය.