― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsසියඹලාපිටිය වැඩ බලන මුදල් ඇමති ධුරයට

සියඹලාපිටිය වැඩ බලන මුදල් ඇමති ධුරයට

වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පත්කර තිබෙනවා.

මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 27 වනදා දක්වා සිංගප්පූරු හා ජපාන සංචාරයක නිරතව සිටීම හේතුවෙන් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ජනාධිපතිවරයා මෙම සංචාරය නිමකර නැවතත් දිවයිනට පැමිණෙන තෙක් වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය කටයුතු කරනු ඇති.