― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsමාලිහිදී මෙරට සාම සාධක භටයින් පිරිසකට තුවාල

මාලිහිදී මෙරට සාම සාධක භටයින් පිරිසකට තුවාල

මාලි රාජ්‍යයේදී IED පුපුරණ ද්‍රව්‍යයක් පුපුරුවා හැරීමෙන් ශ්‍රී ලංකාවෙන් පැමිණි එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් 04 දෙනෙකු තුවාල ලබා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මොවුන්ගේ තුවාල බරපතල නොවන අතර MINUSMA ලෙස හඳුන්වන මාලි හි එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලයේ සාම සාධක භටයින් පිරිස වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවයි.