26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් රැගෙන පැමිණි චීන ජාතිකයා පිටුවහල් කරන ලෙසට නියෝග

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් රැගෙන පැමිණි චීන ජාතිකයා පිටුවහල් කරන ලෙසට නියෝග

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි චීන ජාතිකයා පිටුවහල් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය විරාන් අලස් ආගමන විගමන දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

පසුගිය 18 වෙනිදා මෙරටට පැමිණි මෙම චීන ජාතිකජා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ප්‍රශ්න කිරීමේ දී කලහකාරී ලෙස හැසිරි තිබුණා.

එහිදි ඇති වූ සැකය මත පරික්ෂා කිරීමෙදි මොහු සතුව මෙම ව්‍යාජ ගමන් බලපත්‍රය හමුව තිබෙනවා.