27.8 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsභාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් වෙයි

භාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් වෙයි

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමා ලබන ජුනි මාසයේදි ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ සුරාබදු සහ දුම්කොළ යන බදු පනත් යටතේ නිකුත් කර ඇති ගැසට් පත්‍රයන්ට අදාළ නියෝගයන් කිහිපයක් පිළිබඳ ඊයේ (23) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින්.