30 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාද 08කින් උපත ලැබූ අපූරු වසු පැටවා

පාද 08කින් උපත ලැබූ අපූරු වසු පැටවා

වව්නියාවේ ගම්මානයක එළදෙනක් පසුගියදා පාද අටක් සහිත වසු පැටියෙකු ප්‍රසූත කර තිබේ.

එම ගම්මානයේ ආරුමුගම් ඥානේෂ්වරන් ගවයන් ඇති දැඩි කරන්නේ ආදායම් උපයා ගැනීමටය.

අද එම පැටවා වෙත පැමිණ වෛද්‍ය පරීක්ෂණයක් සිදුකළ පශු වෛද්‍යවරයෙකු පැවසුවේ, එම පුද්ගලයා විසින් ඇති දැඩි කරන ලද ගවයා පාද අටක් සහිත පැටවෙකු ප්‍රසූත කර ඇති බවයි.