27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොව දුප්පත්ම රටවල් අතරින් 11 තැන ලංකාවට

ලොව දුප්පත්ම රටවල් අතරින් 11 තැන ලංකාවට

පසුගිය කාලය තුළ මෙරට පැවති ආර්ථික අර්බුදයත් සමග මෙරට අර්ථිකයට මෙන්ම ජනයාගේ ජන ජීවිතය දැඩි අර්බුදයකට ලක්විය.

ලෝක ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හැන්ක් විසින් ලොව වඩාත්ම දුක්ඛිත රටවල් නම් කර ඇති අතර එහි ශ්‍රී ලංකාව දුක්ඛිත රටවල් 15 අතරට එක්වී තිබෙනවා.

වාර්ෂික දර්ශකයකට අනුව ලොව වඩාත් දුක්ඛිත රටවල් අතර ශ්‍රී ලංකාවට 11 වැනි ස්ථානය හිමිව තිබෙනවා.