― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsBusinessරත්තරන් මිල බහියි

රත්තරන් මිල බහියි

අද (25) දිනයේදීත් රන් මිලෙහි සීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබේ.

ඒ අනුව අද රන් මිල දැක්වුණේ මෙලෙසින්,

රන් අවුන්සය – රු.594,698.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,980.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,850.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,240.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.153,900.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු. 18,360.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.146,900.00