28 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඖෂධ අවශ්‍යතාවයෙන් 30%ක් මෙරටදී නිපදවීමට සැලසුම්

ඖෂධ අවශ්‍යතාවයෙන් 30%ක් මෙරටදී නිපදවීමට සැලසුම්

මේ වසර අවසන් වනවිට ඖෂධ අවශ්‍යතාවයෙන් 30%ක් මෙරටදී නිෂ්පාදනයට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ වනවිට මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් දේශීයව නිෂ්පාදනය කරන්නේ 17%ක් පමණක් බවත් ඖෂධ නිෂ්පාදන ගම්මාන හා කලාප ගණනාවක නව කර්මාන්ත ශාලා ඉදිකිරීමට පියවර ගෙන ඇති බවත් එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සඳහන් කළේය.

අතිරේක ලේකම්වරයා පැවසුවේ ඉදිරි අවුරුදු දෙක තුළ මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 30% ක් මෙරට නිෂාපාදනයට සැලසුම් කර ඇති බවයි.