24.5 C
Colombo
Thursday, December 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

අද (26) දිනයේදීත් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා දක්වා ඇත්තේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 295.62ක් ලෙස හා විකුණුම් මිල රුපියල් 308.54ක් ලෙසයි.