― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeWorldචීනයේ කොවිඩ් යළි හිස ඔසවයි

චීනයේ කොවිඩ් යළි හිස ඔසවයි

චීනයේ යළිත් කොවිඩ් අවදානමක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජූනි මාසයේදී සතියකට රෝගීන් මිලියන 65ක් පමණ එරටින් වාර්තා වනු ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පුරෝකථනය කර ඇත්තේ.

නව කොවිඩ් ප්‍රභේදයට මුහුණ දීම සඳහා චීනය නව එන්නත් දෙකක්ද මේ වනවිට නිපදවා තිබේ.