27.2 C
Colombo
Tuesday, August 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආගමික කරුණු විකෘති කිරීම ගැන නව කෙටුම්පතක්

ආගමික කරුණු විකෘති කිරීම ගැන නව කෙටුම්පතක්

ඉදිරියේදී ආගමික නිදහස සහ කරුණු විකෘති කිරීම පිළිබඳව නව පනත් කෙටුම්පතක් ගෙන ඒමට කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය.

පසුගිය දින කිහිපය තුළදී ආගම්වලට අපහාස වන අන්දමේ ප්‍රකාශ නිකුත් කිරීමේ සිද්ධීන් බහුලව වාර්තාවූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එබැවින් එවැනි ප්‍රකාශයන්ට එරෙහිව කටයුතු කළ හැකි ආකාරයේ නව කෙටුම්පතක් සම්පාදනය කරන බව ඔහු අවධාරණය කළේය.