― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජුනි 12ට පෙර යූරියා පොහොර බෙදා දෙනවා - කෘෂිකර්ම අමාත්‍යාංශය

ජුනි 12ට පෙර යූරියා පොහොර බෙදා දෙනවා – කෘෂිකර්ම අමාත්‍යාංශය

යල කන්නය සඳහා ලෝක බැංකු ආධාර යටතේ මෙරටට ආනයනය කරන ලද යූරියා පොහොර ලබන ජුනි මස 12 වැනිදාට පෙර බෙදා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඕමානයෙන් මෙරටට ආනයනය කර ඇති පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 31,250ක් බවයි එහි ලේකම් ගුණදාස සමරසිංහ සඳහන් කළේ.

එමෙන්ම ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් තවත් යූරියා මෙට්‍රික් ටොන් 3600ක ප්‍රමාණයක් ලැබීමට නියමිත බවත් ඔහු අවධාරණය කළේය.