27.8 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුකුල් මස්, බිත්තර මිල ශීඝ්‍රයෙන් ඉහළට

කුකුල් මස්, බිත්තර මිල ශීඝ්‍රයෙන් ඉහළට

කුකුල් මස්, මාලු සහ බිත්තර මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

ඒ අනුව රුපියල් 1000 ත් 1100 ත් අතර මිලකට පැවති කුකුල් මස් මිල රුපියල් 1500 ත් 1600 ත් අතර මිලකට එක්වරම වැඩි වී ඇති අතර වෙළෙඳපොළේ මාලු මිල ගණන්ද ඉහළ අගයක් ගෙන තිබේ.

මේ අතර බිත්තර සඳහා රජය පාලන මිලක් පනවනු ලැබුවත් සාමාන්‍ය වෙළෙඳපොළේ බිත්තරයත් තවදුරටත් රුපියල් 53 ත් 55 ත් අතර මිළකට අලෙවි වන බවයි පාරිභෝගිකයින් පවසන්නේ.